සමන් මහානාම දිසානායක, ඕස්ට්‍රේලියාව



සමන් මහානාම දිසානායක ගේ සාහිත්‍ය නිර්මාණ:

1.   බඹරන්දේ කඟවේනා (නවකතාව), 2001
2.   කැන්ගරු නිම්නය (නවකතාව), 2002
3.   පුංචි සර් (නවකතාව), 2003
4.   රන්දෙණිගල වලව්ව (නවකතාව), 2004
5.   දුරුතු සිහිනය (නවකතාව), 2007
6.   ලංසි කෙල්ල (නවකතාව), 2008
7.   සුරඟන කුමරිය (නවකතාව), 2011
8.   අහස් ඉම (නවකතාව), 2013
9.   අනුෂ්කා (නවකතාව), 2018
10.  ඇළ කණ්ඩියේ සුනිල් (නවකතාව), 2019
11.  සුදු මැණික (නවකතාව), 2020
12.  ජීවක ජානක (නවකතාව), 2024
13.  කළු සුද්දා (නවකතාව), 2024
14.  මිසිස් ගෙඩිස් සහ වෙනත් කතා (කෙටිකතා එකතුව), 2023
15.  වැල්ලේ කොල්ලා (නවකතාව), 2025

සමන් මහානාම දිසානායක ගේ සාහිත්‍ය නිර්මාණ ඉංග්‍රීසි භාෂාවෙන්:
*   Mrs Geddes and other stories (Collection of short stories: මිසිස් ගෙඩිස් සහ වෙනත් කතා: Translated by ), 2023

කොළඹ ඉසිපතන විද්‍යාලය, නාලන්දා විද්‍යාලය සහ මොරටුව විශ්වවිද්‍යාලයේ කටුබැද්ද මණ්ඩපයේ ඉගෙනුම ලැබූ සමන් මහානාම දිසානායක වෘත්තියෙන් ඉංජිනේරුවෙකි.

ලිපිනය: 10, Silkwood Grove, Quakers Hill NSW 2963, AUSTRALIA
ඊ-මේල්: samanmalee7@gmail.com

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාර අගය කරමු!

අලුත්ම ලිපිය

විගාමික සිංහල ලේඛකයෝ - පිවිසුම