අමරසිරි ගනේවත්ත, ඇමරිකා එක්සත් ජනපදය



අමරසිරි ගනේවත්ත ලියා පළ කර ඇති ග්‍රන්ථ:

1.   Understanding the English Verb (text book), 2005
2.   English Phonics (text book), 2007
3.   English Phonics Wall Chart (), 2007
4.   Easy Way to English (text book), 2010
5.   Only Way to English 1 (text book), 2010
6.   Only Way to English 2 (text book), 2011
7.   Learn English as English 1 (text book), 2011
8.   Learn English as English 11 (text book), 2012
9.   English Tenses (text book), 2017
10.  English Phrasal Verbs (text book), 2023
11.  Understanding Advanced English Grammar 1 (text book), 2024
12.  Understanding Advanced English Grammar 2 (text book), 2024
13.  Understanding Advanced English Grammar 3 (text book), 2024
14.  Perfect English Grammar in 3D (text book), 2024
15.  Great Grammar Guide (text book), 2024
16.  Lazy Jack (Children's book), 2024
17.  44 English Phonics (text book), 2024
18.  Secrets of English Tenses (text book), 2025
19.  Time and Tenses – the Fourth Dimension (text book), 2025
20.  English through Pictures (text book), 2025

අමරසිරි ගනේවත්ත ලංකාවේ ඉංග්‍රීසි අධ්‍යාපනය ඉහළ නැංවීම සඳහා ජාතික පුවත්පත්, ගුවන්විදුලිය හා රූපවාහිනී මගින් වැඩසටහන් රාශියක් ඉදිරිපත්කර ඇති අතර කොළඹ විශ්වවිද්‍යාලයට අනුබද්ධව ඉංග්‍රීසි උපදේශකයෙකු ලෙස ද සේවය කර ඇත. ඔහුගේ ඉන්ටර්නෙට් අඩවිය https://www.englishlanglab.org/ වේ.

ලිපිනය: Folsom, Califonia, USA
ඊ-මේල්: ganewatta@gmail.com

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාර අගය කරමු!

අලුත්ම ලිපිය

විගාමික සිංහල ලේඛකයෝ - පිවිසුම