මාලිනී ගනේවත්ත, ඇමරිකා එක්සත් ජනපදය



මාලිනී ගනේවත්ත ගේ සාහිත්‍ය නිර්මාණ:

1.   අලි පුංචා (ළමා කතා), 2003
2.   සමනලයා ඉගිළ ගියා (ළමා කතා), 2017
3.   Emma and her butterfly (ළමා කතා), 2023
4.   අරගලය (කෙටි කතා), 2023
5.   බෝනිකි ගෙවල් : eBook (මතක සටහන්), 2023
6.   පහන් කණු යට කඳුළු (කාව්‍ය සංග්‍රහය), 2023
7.   බෝනිකි ගෙවල් : මුද්‍රිත (මතක සටහන්), 2025

මාලිනී ගනේවත්ත, ගාල්ලේ සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ සහ කොළඹ විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබා දිගු කලක් උසස් පෙළ ජීවවිද්‍යා ගුරුවරියක ලෙස ලංකාවේ සේවය කළාය.

ලිපිනය: Folsom, Califonia, USA
ඊ-මේල්: mganewatta@gmail.com

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාර අගය කරමු!

අලුත්ම ලිපිය

විගාමික සිංහල ලේඛකයෝ - පිවිසුම