ලාල් විජේසිරිවර්ධන, ඕස්ට්‍රේලියාව



ලාල් විජේසිරිවර්ධන ගේ සාහිත්‍ය නිර්මාණ:

1.   හිම උණුසුම (නවකතාව), 2021
2.   රාහුල හන්දිය (මතක සටහන), 2022
3.   ලංසිවත්ත (නවකතාව), 2024

මාතර රාහුල විද්‍යාලයේ සහ සෝවියට් දේශයේ ල්වෝව් රාජ්‍ය විශ්වවිද්‍යාලයේ උගත් ලාල් විජේසිරිවර්ධන වෘත්තියෙන් පරිගණක විශේෂඥයෙකි.

ලිපිනය: Forde, Australian Capital Territory, AUSTRALIA
ඊ-මේල්: lalnimmiwije@gmail.com

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාර අගය කරමු!

අලුත්ම ලිපිය

විගාමික සිංහල ලේඛකයෝ - පිවිසුම