චන්දන ගුණසේකර, එක්සත් රාජධානිය



චන්දන ගුණසේකර සාහිත්‍ය නිර්මාණ:

1.   අවුෂ්විට්ස් හී පච්ච කොටන්නා (Heather Morris ගේ The Tattooist of Auschwitz නවකතාවේ
      පරිවර්තනය), 2019
2.   පෙට් සෙමට්‍රි (Stephen King ගේ Pet Cemetry නවකතාවේ පරිවර්තනය), 20xx
3.   සිල්කා ගේ දිවිසැරිය (Heather Morris ගේ Cilka's Journey නවකතාවේ පරිවර්තනය), 20xx
4.   මකුළුවෝ මේ සීත කාලයයි (කාව්‍ය සංග්‍රහය), 2021
5.   සංසාර ගමනේ සක්මන් (නවකතාව), 2023
6.   ශක්‍රය වැරදිකරු තොප ය (කාව්‍ය සංග්‍රහය), 2023
7.   දෘෂ්ටිමානයට ඔබ්බෙන් (Anthony Doerr All The Light We Cannot See නවකතාවේ
      පරිවර්තනය), 2025

චන්දන ගුණසේකර පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉගෙනුම් ලැබූ ඉංජිනේරුවෙකි.

ලිපිනය: ලන්ඩන්, එක්සත් රාජධානිය
ඊ-මේල්: chandanagunasekera@yahoo.co.uk
වෙබ් අඩවිය: https://sandunsevana.blogspot.com/

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාර අගය කරමු!

අලුත්ම ලිපිය

විගාමික සිංහල ලේඛකයෝ - පිවිසුම