චම්ප බුද්ධිපාල, ඕස්ට්‍රේලියාව



චම්ප බුද්ධිපාල සාහිත්‍ය නිර්මාණ:

1.   මෙත්තාරා (නාට්‍ය පිටපත), 2014
2.   කවියාගේ මරණ දැන්වීම (කාව්‍ය සංග්‍රහය), 2022
3.   සුපිපි පියුම් (ගී පදමාලා එකතුව), 2022


චම්ප බුද්ධිපාල පරිවර්තන:

1.   ආශාවේ වීදි රිය (Tennessee Williams: A Streetcar Named Desire නාට්‍ය පිටපත), 2016
      (2017 රාජ්‍ය සාහිත්‍ය උළෙලේ දී හොඳම පරිවර්තිත නාට්‍ය කෘතිය සඳහා නිර්දේශ විය)
2.   එල්ම් තුරු යට ස්නේහය (Eugene o'neill: Desire under the Elms නාට්‍ය පිටපත), 2020
3.   උයන්පල්ලා (Rabindranath Tagore: The Gardener කාව්‍ය සංග්‍රහයේ පරිවර්තනය), 2021
      (2022 රාජ්‍ය සාහිත්‍ය උළෙලේ දී හොඳම පරිවර්තිත කාව්‍ය සංග්‍රහය සඳහා නිර්දේශ විය)


චම්ප බුද්ධිපාල වේදිකා නාට්‍ය:

1.   ක්‍රිෂ්ණා (ස්වතන්ත්‍ර), 2002
2.   දස්කොන් (ස්වතන්ත්‍ර), 2013
3.   මෙත්තාරා (ස්වතන්ත්‍ර), 2014 (2015 රාජ්‍ය නාට්‍ය උළෙලේ දී සම්මාන තුනක් සහ
       සම්මාන නිර්දේශ හතරක් හිමි විය.)
4.   ආශාවේ වීදි රිය (පරිවර්තනය), 2016 (2017 රාජ්‍ය නාට්‍ය උළෙලේ අවසාන වටය
       නියෝජනය කළේය.)

කොළඹ ආනන්ද විද්‍යාලයයේ සහ නීති විද්‍යාලයේ ඉගෙනුම ලැබූ චම්ප බුද්ධිපාල වෘත්තියෙන් අධිනීතිඥයෙකි.

ඊ-මේල්: champa@candctmigration.com

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාර අගය කරමු!

අලුත්ම ලිපිය

විගාමික සිංහල ලේඛකයෝ - පිවිසුම