දයාරත්න වීරසේකර, ඕස්ට්‍රේලියාව



දයාරත්න වීරසේකර ලියා පළකළ ග්‍රන්ථ:

1.   Environmental Guidelines for Secondary Schools (Textbook), 2010
2.   Teaching and Learning Guidelines - Environmental Studies Textbook, 2011
3.   පරිසරය නිවැරදිව දකිමු (ශාස්ත්‍රීය), 2017
4.   ආ මග සටහන් (ජීවන අත්දැකීම්), 2021
5.   දේශගුණ විපර්යාස අර්බුදය (ශාස්ත්‍රීය), 2022

මතුගම සහ වේයන්ගොඩ මධ්‍ය විද්‍යාලවල සහ කොළඹ විශ්වවිද්‍යාලයේ අධයාපනය ලැබූ දයාරත්න වීරසේකර විද්‍යා ගුරුවරයෙකු ලෙස ද, විද්‍යා අධ්‍යාපනය පිළිබඳ උපදේශකයෙකු ලෙස ද, ලංකාවේත් සී-ෂෙල්ස් දේශයේත් සේවය කර අධ්‍යාපන පරිපාලන සේවයේ, නියෝජ්‍ය ව්භාග කොමසාරිස් (පර්යේෂණ සහ සංවර්ධන) ලෙස විශ්‍රාම ලැබීය.

ලිපිනය: වික්ටෝරියා, ඕස්ට්‍රේලියාව
ඊ-මේල්: dayawee2@yahoo.com
වෙබ් අඩවිය: https://dayawee2.blogspot.com/

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාර අගය කරමු!

අලුත්ම ලිපිය

විගාමික සිංහල ලේඛකයෝ - පිවිසුම