ප්‍රිසිලා ගොඩහේවා, ඕස්ට්‍රේලියාව



ප්‍රිසිලා ගොඩහේවා ලියා පළකළ නවකතා:

1.   ජැෆ්නාදරය (2018)
2.   ගිමන් හරිමි (2018)
3.   එතෙරින් එතරට (2019)
4.   අමුතු දීගේ (2021)
5.   බැද්දේ කුමරිය (2022)
6.   බැද්දේ කුමරිය කොළඹ ඇවිත් (2022)
7.   සසරින් එතරට (2023)
8.   කොන්ත්‍රාත්තුව (2024)
9.   අයිරින් (2025)

"අමුතු දීගේ" නවකතාව ඇසුරෙන් නිපදවුණු ටෙලිවිෂන් මාලා නාට්‍යයක් 2025 වසරේ ජාතික රූපවාහිනී නාලිකාවේ විකාශය වූ අතර "ජැෆ්නාදරය" නවකතාව ඇසුරෙන් සිනමාපටයක වැඩකටයුතු (2025) ඇරඹී ඇත.

කොළඹ ගෝතමි බාලිකාවේ වානිජ අංශයෙන් උසස් පෙළ හැදෑරූ ප්‍රිසිලා ගොඩහේවා පාසැල් අවධියේ සිටම ලේඛන කටයුතුවල නිරත වූවා ය. "නිදන්න යන විට කියවන්න කතා" නම් ළමා කෙටිකතා ග්‍රන්ථය ඇගේ පළමුවන කෘතියයි. ප්‍රිසිලා ගොඩහේවා තම නවකතා අළෙවියෙන් ලැබෙන මුදල් ශ්‍රී ලංකාවේ දුෂ්කර ප්‍රදේශවල පාසැල් යන දූදරුවන්ගේ අභිවෘද්ධිය උදෙසා යොදවන්නීය.

ලිපිනය: 10, Arrunga Road, Arcadia NSW 2159, AUSTRALIA
ඊ-මේල් ලිපිනය:pgodahewa@gmail.com

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාර අගය කරමු!

අලුත්ම ලිපිය

විගාමික සිංහල ලේඛකයෝ - පිවිසුම