මෛත්‍රී පනාගොඩ, ඕස්ට්‍රේලියාව



මෛත්‍රී පනාගොඩ ගේ සාහිත්‍ය නිර්මාණ:

1.   වසන්ත උදානයක් නොවේ (කාව්‍ය සග්‍රහය), 1975
2.   හද මුමුණන හඬ (කාව්‍ය සග්‍රහය), 2018
3.   සුදු වැලි (ගී පදමාලා), 2020
4.   Whispers of the Heart (Translations of Sinhala lyrics), 2021
5.   Pages of Life (Anthology of poems), 2022
6.   කවියක් සොයා (කාව්‍ය සංග්‍රහය), 2025

මෛත්‍රී පනාගොඩ ගේ ගීපදමාලා සහිත සං‍යුක්ත තැටි:

1.   සුදු වැලි (ගීත එකතුව), 2011
2.   හිරු මල හිනැහෙනවා (ගීත එකතුව), 2015
3.   ළා හිරු රැස් (ගීත එකතුව), 2017
4.   මහමෙර සේ (ගීත එකතුව), 2018

කොළඹ ආනන්ද විද්‍යාලයේ සහ කොළඹ විශ්වවිද්‍යාලයේ උගත් මෛත්‍රී පනාගොඩ වෘත්තියෙන් අධිනීතීඥවරයෙකි. ඔහු Order of Australia (AM) ගෞරව නාමධාරියෙකි.

ලිපිනය: නිව් සවුත් වේල්සය, ඕස්ට්‍රේලියාව
ඊ-මේල්: maithripanagoda@yahoo.com.au
වෙබ් අඩවිය: https://maithripanagoda.com/

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාර අගය කරමු!

අලුත්ම ලිපිය

විගාමික සිංහල ලේඛකයෝ - පිවිසුම