නිරාෂ ගුණසේකර, ඕස්ට්‍රේලියාව



නිරාෂ ගුණසේකර සාහිත්‍ය නිර්මාණ:

1.   බඹරු එළපු දැල් (ගේය කාව්‍ය සංචිතය), 2004
2.   හිමි සඳ නැති අඳුර (ගේය කාව්‍ය සංචිතය), 2008
3.   ණයට දුන් සඳ එළිය (කාව්‍ය සංචිතය), 2010
4.   සුදු කතක් හා මධුවිතක් (කාව්‍ය සංචිතය), 2014
5.   මැරිලින් මොන්රෝ නුඹ සහ මම (කාව්‍ය සංචිතය), 2015
6.   හෙනා ලියවැලක හිනැහෙන මල් පෙති (කාව්‍ය සංචිතය), 2017
7.   අසෙනිය කුසුම (කාව්‍ය විචාර), 2017
8.   නුරා පිරුණු සිලුවටයක (කාව්‍ය සංචිතය), 2021
8.   Shadows in the Frame (Novel), 2025

මාතර රාහුල විද්‍යාලයේ සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උගත් නිරාෂ ගුණසේකර වෘත්තියෙන් පරිගණක ඉංජිනේරුවෙකි.

ලිපිනය: මෙල්බර්න්, ඕස්ට්‍රේලියාව
ඊ-මේල්: nirasha_pr@yahoo.com

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාර අගය කරමු!

අලුත්ම ලිපිය

විගාමික සිංහල ලේඛකයෝ - පිවිසුම