ඇනට් ගුණසේකර, ඕස්ට්‍රේලියාව



ඇනට් ගුණසේකර සාහිත්‍ය නිර්මාණ:

1. පිය සෙනෙහස (කාව්‍ය සංග්‍රහය), 2002
2. අතීත සෙවනැලි (කාව්‍ය සංග්‍රහය), 2007
3. සොහොයුරු පෙම (කාව්‍ය සංග්‍රහය), 2025
4. මව් සෙනෙහස (කාව්‍ය සංග්‍රහය), 2025

ඇනට් ගුණසේකර ගීපදමාලා:

* සතුට හා කඳුල (සං‍යුක්ත තැටිය), 2015

පාසල් කාලයේ සිටම කවි පද බැඳීම කළ ඇනට් ගුණසේකර ඇගේ මුල් කෘති ද්වය අලෙවියෙන් ලද මුළු මුදලෙන් කොටසක් මහරගම පිළිකා රෝහලට පරිත්‍යාග කළ අතර ඉතිරි කොටස වැයකර රාගම රණවිරු සෙවනට පුටු විසිපහක් පරිත්‍යාග කළාය.

ලිපිනය: නිව් සවුත් වේල්ස්, ඕස්ට්‍රේලියාව
ඊ-මේල්: annette.guna@gmail.com

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාර අගය කරමු!

අලුත්ම ලිපිය

විගාමික සිංහල ලේඛකයෝ - පිවිසුම