හෙල්මලී ගුණතිලක, ඕස්ට්‍රේලියාව



හෙල්මලී ගුණතිලක සාහිත්‍ය නිර්මාණ:

1.   සහස් පියවර (කෙටිකතා එකතුව), 2019
2.   සුලු ප්‍රාතිහාර්ය දෙපාර්තමේන්තුව (කෙටිකතා එකතුව), 2023

සී-ෂෙලස් දිවයිනේ, ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ උගත් හෙල්මලී ගුණතිලක වෘත්තියෙන් පුස්තකාලාධිපතිනියකි. ඇය පරිවර්තිකාවක මෙන්ම චිත්‍රශිල්පිනියක ද වේ.

ලිපිනය: වික්ටෝරියා, ඕස්ට්‍රේලියාව
ඊ-මේල්: helmalie999@yahoo.com
බ්ලොග් අඩවිය: https://hotchocolatedays.blogspot.com/

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාර අගය කරමු!

අලුත්ම ලිපිය

විගාමික සිංහල ලේඛකයෝ - පිවිසුම