පවිත්‍රා අභයවර්ධන, කැනඩාව



පවිත්‍රා අභයවර්ධන සාහිත්‍ය නිර්මාණ:

1.   කුරු හා වෙනත් කතා (කෙටිකතා එකතුව), 2023
2.   ලීව් නෝ ට්‍රේස්: Leave No Trace (කෙටිකතා එකතුව), 2025

කෑගල්ල ශාන්ත ජෝශප් බාලිකා විද්‍යාලයේ සහ රුහුණ විශ්වවිද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ පවිත්‍රා අභයවර්ධන සිවිල් ඉන්ජිනේරුවරියක් ලෙස ලංකාවේ මධ්‍යම පරිසර අධිකාරිය, ඉංජිනේරු කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශ කාර්යංශය හා ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ අවුරුදු 12 ක් පමණ සේවය කළාය. ඇය ලංකාවේ “අද” පුවත්පතේ භාෂා පරිවර්තිකාවක ලෙස ද කටයුතු කර ඇත.

ලිපිනය: සරේ නගරය, බ්‍රිටිෂ් කොලොම්බියා, කැනඩාව
ඊ-මේල්: pavithra.sithuwili@gmail.com
නිර්මාණ එකතුව: https://www.facebook.com/Paviithra.Abhayawardana

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාර අගය කරමු!

අලුත්ම ලිපිය

විගාමික සිංහල ලේඛකයෝ - පිවිසුම