හෙන්රි කුමාරප්පෙරුම, ඕස්ට්‍රේලියාව



හෙන්රි කුමාරප්පෙරුම සාහිත්‍ය නිර්මාණ:

1.   සමනල දූතය (සන්දේශ කාව්‍යය), 1995
2.   ගම්සරණිය (නවකතාව), 2009
3.   නිහඬ කල්පනා (නවකතාව), 2011
4.   සුදු සඳ රැස් (යොවුන් නවකතාව), 2011
5.   වනරජදහන (පංචතන්ත්‍රයේ අනුවර්තන කාව්‍යය), 2011
6.   සඳ එළියේ රන් දියර (නවකතාව), 2016
7.   සානුවක සීනුව (නවකතාව), 2023
8.   දහම්පද වාහිනී (ධම්මපදය සිංහල කවියෙන්), 2023


හෙන්රි කුමාරප්පෙරුම ග්‍රන්ථ සංස්කරණ:

*   දකුණු කුරු දිව් කව් (කාව්‍ය සංග්‍රහය: සම සංස්කරණය), 2010

කොළඹ විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී සහ දර්ශනවේදී උපාධි ලැබූ හෙන්රි කුමාරප්පෙරුම ශ්‍රී ලංකාවේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ද, කොළඹ මහනගර සභාවේ සමාජ සේවා දෙපාර්තමේන්තුවේ ද සේවය කළේය.

ලිපිනය: Rouse Hill NSW 2155, AUSTRALIA
ඊ-මේල්: henrykumarap@gmail.com

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාර අගය කරමු!

අලුත්ම ලිපිය

විගාමික සිංහල ලේඛකයෝ - පිවිසුම