නයෝමි සිරිනාලි නවරත්න, ඕස්ට්‍රේලියාව



නයෝමි සිරිනාලි නවරත්න සාහිත්‍ය නිර්මාණ:

1.   සිහින තුල මුත් අමුතු රස ඇති (කාව්‍ය සංග්‍රහය), 2016
2.   සිඹිමි නිල් තුරු සිරස (කාව්‍ය සංග්‍රහය), 2018

නයෝමි සිරිනාලි නවරත්න සාහිත්‍ය ග්‍රන්ථ සංස්කරණ:

1.   කාව්‍යාංජලී (සඳැස් කාව්‍ය සංග්‍රහය), 2014
2.   සඳස: නිලවර පියස (සඳැස් කාව්‍ය සංග්‍රහය), 2016

කුඩා කල සිටම නිර්මාණකරණයේ යෙදුණු නයෝමි සිරිනාලි නවරත්න වඩාත් සක්‍රීය වූයේ ෆේස්බුක් කවිපිටු හරහාය. සඳස් කවි සංගම් හරහා සඳැස් කාව්‍යකරණයේ පුනරුදය සඳහා උපදේශක සහ පරිපාලන දායක්ත්වය සැපයා ඇති ඇය වෘත්තියෙන් ගුරුවරියකි. ඇය ගේයපද රචිකාවියක ද වේ.

ලිපිනය: නිව් සවුත් වේල්සය, ඕස්ට්‍රේලියාව
ඊ-මේල්: nayomi.nawarathne@ymail.com

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාර අගය කරමු!

අලුත්ම ලිපිය

විගාමික සිංහල ලේඛකයෝ - පිවිසුම